2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:36
නවතම පුවත්

මෞමිතාගේ මරණයෙන් කම්පා වූ ඉන්දියාවේ තවත් සිසුවියන් සය දෙනෙක් අතවරයට

සිසුවියන් 6 දෙනෙකුට අසභ්‍ය වීඩියෝ පෙන්වමින් අතවර කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.ඊයේ සවස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අකෝලා හි පාසලක සේවය කළ ප්‍රමෝද් මනෝහර් සර්දාර් නමැති අයෙක්.සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් අධිකාරීවරයා සඳහන් කර තිබුණේ, ළමුන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කිරීමේ (POCSO) පනත යටතේ අදාළ ගුරුවරයාට නඩු පවරා ඇති බවයි.මෙම අතවර සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ තානේ හි ඉංග්‍රීසි මාධ්‍ය පාසලක පිරිසිදු කිරීමේ සේවකයකු විසින් සිව් හැවිරිදි දැරියන් දෙදෙනකුට ලිංගික අතවර කළ බවට වූ පුවත වාර්තා වී දින කිහිපයකට පසුවයි.එම සිදුවීම දැවැන්ත විරෝධතාවක් දක්වා වර්ධනය වූ අතර ඊයේ මහජනයා බද්ලාපූර් දුම්රිය ස්ථානයේදී මුම්බායි දුම්රිය මාර්ගය ද අවහිර කරමින් සිය විරෝධතාව පළකර තිබුණා

නවතම පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

උණුසුම් පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories