ඇපල් ජංගම දුරකථන ඇමෙරිකාව තුළ නිෂ්පාදනය නොකරන්නේ නම් 25% ක තීරු බද්දක් පනවන බව ට්‍රම්ප් දැනුම්දෙයි.
ඒ අනුව ට්‍රම්ප් දැනුම් දුන්නේ, ඇපල් සමාගම සිය ජංගම දුරකථන ඉන්දියාවේ හෝ වෙනත් රටක නොව සිය රට තුළම නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බවයි.
එසේ නොවන්නේ නම් 25% ක තීරු බද්දක් ගෙවීමට කටයුතු කළ යුතු බවයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.