2025 ජූනි 04 බදාදා, 23:43
නවතම පුවත්

වෛද්‍යවරියට අතවර කළේ නැහැ , කැමැත්තෙන් වූ ලිංගික ඇසුරක් – සැකකරුගෙන් ප්‍රකාශයක් –

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් අතවරයට අදාල සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට අධිකරණයේදී ප්‍රකාශ කිරීමට අවසර ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබුනු අවස්ථාවේදී ඔහු මෙලෙස පැවසුවේ තමන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් බලහත්කාරයෙන් අතවර නොකල බවත් ඇයගේ කැමැත්තෙන් ලිංගික ඇසුරක් පැවැත්වූ බවත්ය. තවද ඔහු පැවසුවේ
ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා කැමරා ඇත්නම් ඒවා පරීක්‍ෂා කර එම අවස්ථාවේ වෛද්‍යවරියගේ හැසිරීම නිරීක්‍ෂණයෙන් එය තහවුරු කරගත හැකි බවත් වෛද්‍යවරිය තමාව වරදකට පැටලවීම පුදුමයක් බවත්ය.

ඔහු සදහන් කර ඇත්තේ එය අතවරයක් ලෙස හැඳීන්වීමට කිසිසේත්ම එකග නොවන බවත්ය.

මෙම ප්‍රකාශයත් සමග මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කලේය.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories