2025 ජූනි 05 බ්‍රහස්පතින්දා, 00:46
නවතම පුවත්

දූෂකයන් පාලනය කරන සභාවකට මුදල් දෙන්න ආණ්ඩුවට පිස්සු නැහැ – බිමල් රත්නායක

විපක්ෂය ගේමක් ගසා බලය පිහිටවුන පළාත් පාලන ආයතන වලට රජයෙන් මුදල් ලබා නොදෙන බවත්, එම පලාත් පාලන ආයතනවල සේවය කරන අයගේ වැටුප් ආදිය ගෙවීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා මුදල් ගෙවීමට ආණ්ඩුව සූදානම් නැති බවත් කී ඔහු වංචා දූෂණ කරන්නන් පිරිසක් විසින් පාලනය කරන සභාවකට මුදල් යෙදවීමට ආණ්ඩුවට පිස්සු නැති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

පොඩි පොඩි කණ්ඩායම් එකතු වී බලය පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව ඔහු කියා සිටියේය. එසේම ඒ සඳහා ජනතාව වරමක් දී නැති බවද ඔහු පැවසුවේය.

මෙවර කොළඹ නගර සභාවේ නගරාධිපතිනි වන්නේ ව්‍රායි බල්තසාර් බල්තසාර් බල්තසාර් මහත්මිය බවත් එය ලියා තබාගන්නා ලෙසත් ඔහු අභියෝග කළේය.

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories