2026 මාර්තු 21 සෙනසුරාදා, 00:39
නවතම පුවත්

පෙරලුණු බසයේ සිටි මගීන්ගේ බඩු මුට්ටු කොත්මලේ පොලිසියෙන් ලබාගන්න

රම්බොඩදී අනතුරට පත් බස් රථයේ සිටි මගීන්ගේ ගමන්මලු, ජංගම දුරකථන හා … අනෙකුත් බඩු භාණ්ඩ කොත්මලේ පොලිසියේ සුරක්ෂිතව ඇතැයි ද තම අනන්‍යතාව පෙන්වා ඒවා ලබා ගත හැකි බව ද කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා පවසයි.

මෙම බස් රථය පසුගිය 11දා අලුයම හතරයි තිහට පමණ අනතුරට පත්ව මද වෙලාවකින් ඒ අසල පදිංචිකාරියක වන වසන්ති කුමාරි නමැති කාන්තාව සිදු කළ දැනුම් දීමට අනුව තමා හා පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගිය බව පවසන ස්ථානාධිපතිවරයා ගමේ අයගේ සහයෙන් තමා වෙත ලැබුණු ජංගම දුරකථන 35 ක් ගමන්මලු හා අනෙකුත් දෑ පොලිසිය තුළ තබා ඇති බවද පැවසීය. තම අනන්‍යතාව තහවුරු කර එම භාණ්ඩ හා ජංගම දුරකථන ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර බස් රථයේ කොන්දොස්තරවරයාගේ ටිකට් පොත හා එකතුව තිබූ මුදල් සොයා ගැනීමට නොහැකිව ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය. බසයේ රියැදුරු මියයාම හා කොන්දොස්තරවරයා රෝහලේ ප්‍රතිකාර ලැබීම නිසා බසයේ ගමන් ගත් නිශ්චිත මගීන් සංඛ්‍යාව සොයාගත නොහැකි බව ද හෙතෙම පැවසීය.

මෙම ටිකට් පොත සොයා පොලිසිය, යුද හමුදාව හා ගම්වාසීන් බොහෝ ස්ථාන පරීක්ෂා කළ ද එය මේ වනතුරුත් හමුවී නොමැති බව පැවසේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories