2026 මාර්තු 20 සිකුරාදා, 13:37
නවතම පුවත්

කොටහේනේ අපයෝජන සිද්ධියට අදාළ සැකකරුගේ නිවසට පොලිස් ආරක්ෂාව

කොටහේනේ පාසල් දරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුගේ නිවසට පොලිස් නිලධාරීන් හත් අට දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

එම දැරියගේ දෙමාපියන් විසින් විධිමත් පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලීම් කළද තවමත් එසේ කර නොමැති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය. දරුවාගේ දෙමාපියන්ගෙන් පෙත්සමක් රැගෙන තමා හමුවීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටි නමුත් ඔවුන් එය ද සිදු නොකළ බවත් පැවසූ ඇය සමාජ මාධ්‍ය හරහා යුක්තිය ඉටු කළ නොහැකි බවත් පැවසීය.

මෙම සැකකරු ජාතික ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකරයෙක් බවත් අපේක්‍ෂකයෙක් ලෙස කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories