2025 අගෝස්තු 16 සෙනසුරාදා, 13:23
නවතම පුවත්

පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි

යුද පුහුණු අභ්‍යාසයක් ලෙස කිලෝමීටර් 120 ක දුරකට යැවිය හැකි මිසයිලයක් දෙවන වරටත් සාර්ථකව අත්හදා බැලූ බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං හා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ඇති අතර, එහිදී ඔවුන් වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
ඉන්දියාව සහ පකිස්ථානය අතර තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංවෘත උපදේශනයක් අද (05) පැවැත්වීමට නියමිත අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් සඳහා පකිස්ථානය විසින් ඉල්ලීමක්ද සිදුකර තිබුණි.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories