2025 අගෝස්තු 15 සිකුරාදා, 21:17
නවතම පුවත්

ඇමෙරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් ගිවිසුමකට

අමෙරිකාව සහ යුක්‍රේනය ඓතිහාසික ඛනිජ සම්පත් ගිවිසුමකට අත්සන් තබා තිබේ.
යුක්‍රේන අමෙරිකා සබඳතා යළි ශක්තිමත් කරමින් ඇමෙරිකාව සහ යුක්‍රේනය ඓතිහාසික ඛනිජ සම්පත් ගිවිසුමකට අත්සන් තබා තිබෙන අතර, විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ යුක්‍රේන පළමු නියෝජ්‍ය අගමැතිනිය සහ ආර්ථික කටයුතු අමාත්‍යවරිය වන යුලියා ස්වයිරඩෙන්කෝ ඇමෙරිකාවේ වොෂිටන්ටන් අගනුවරදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.

කෙසේවෙතත් ගිවිසුමෙහි මූලික කටයුතු සඳහා පසුගිය පෙබරවාරී මාසයේදී අත්සන් කිරීමට නියමිතව තිබුණත්, දෙරටේ ජනාධිපතිවරුන් අතර ඇති වූ විවාදාත්මක සාකච්ඡාව හේතුවෙන් එය බිඳ වැටිණි.

යුක්‍රේනයේ දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබා ගැනීමට අත්සන් කළයුතු අදාළ ගිවිසුම සම්බන්ධයෙන්‍ෙමාස ගණනාවක සිට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර සාකච්ඡා පැවැත්විය.

කෙසේ වෙතත් අද අත්සන් කෙරුණු අදාළ ගිවිසුම යුක්‍රේනයේ ආර්ථිකයට සහ රට තුළ ආරක්ෂාව සහතික කිරීමට දැඩි ලෙස වාසිදායක වනු ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories