2025 අගෝස්තු 15 සිකුරාදා, 18:17
නවතම පුවත්

ජනපති රනිල් පවසනේ අසත්‍යය බව සමගියේ අපේක්ෂක සජිත් කියයි.

ජනාධිපතිවරයා හැමදේම සාමාන්‍යයි කිව්වත් රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මේ තුළ ජනතාවගේ රැකියා අහිමිවීම ජීවනෝපාය අහිමිවීම දුප්පත්කම ඇතිවීම නිසා ජනතාව දුකෙන් පෙළෙන බවත් ජනතාවගේ පාරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම් හා නිෂ්පාදන අයිතියක් නොමැති බවත් රටේ අපනයනය පවා බිඳ වැටී ඇති නිසා රටේ නව සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා. ජනතාවගේ ආර්ථිකය කුඩාකර ජනතාවගේ ජන ජීවිතයේ කුඩාකර ජනතාවගේ මුදල් පසුම්බියට පිට් පොකට් ගැසීම නිසා වියදම් කළ නොහැකි ආදායම් ලැබිය නොහැකි සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත් ඒ අතින් රට විනාශ කර රට පතුලටම වැට්ට වූ සාමාන්‍යකරණයක් රටේ ඇති බවත් ඔහු සඳහන් කරනවා.විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද දාසය මහනුවරදී මල්වතු වස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා හමුවී ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories