ඉන්දියානු සාගරයේ මැග්නිටියුට් ඒකක 6.6 ක් භූ කම්පනයක් ඇතිව තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කළේ, මෙරට වේලාවෙන් පෙරවරු 7.13 ට සවුත්ඊස්ට් ඉන්දියන් රිජ් ලෙස හැඳින්වෙන අග්නිදිග ඉන්දියානු සාගරයේ මුහුදු අභ්යන්තරයේ පිහිටි කඳුවැටියක එම භූ කම්පනය හටගෙන තිබූ බවයි.
කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති.