2026 මාර්තු 21 සෙනසුරාදා, 07:38
නවතම පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7ක්

මැතිවරණ කොමිසමට අනුව, ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති අයගේ අයදුම්පත් භාර ගැනීම පසුගිය 3 වන දින ආරම්භ වී 17 වන දින අවසන් විය.

මේ අතර, පළාත් පාලන මට්ටමේ රජයේ මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය සේවකයින්ගේ තොරතුරු ගණනය කිරීම අවසන් අදියරට පැමිණ ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මේ අනුව, කිසියම් රාජ්‍ය නිලධාරියෙකු තවමත් තම තොරතුරු යොමු කර නොමැති නම්, ඔහු එම තොරතුරු අදාළ නිලධාරියාගේ කාර්යාලය පිහිටා ඇති දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට තම ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශ සමඟ යොමු කළ යුතුය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories