2025 ජූනි 21 සෙනසුරාදා, 23:17
නවතම පුවත්

ඇමෙරිකානු තීරුබදු ප්‍රතිපත්ති නිසා මෙරට කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා – මහාචාර්ය වසන්ත අතුකෝරල

අමෙරිකා එක්සත් ජනපදය මඟින් පනවා ඇති තීරුබදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට ඉතාමත් අසුබවාදී බලපෑමක් සිදු කරනු ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

මෙරට අපනයනවලින් 25% ක වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ අමෙරිකා එක්සත් ජනපදයට බවත් මෙරට ඇඟලුම් කර්මාන්තය බොහෝ දුරට රඳා පවතින්නේ අමෙරිකාවට සිදුකරන අපනයන මත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එමනිසා මෙම තත්ත්වය ලංකා‍වේ අපනයන ආදායම පහළ යාමට බලපානු ඇති බවත් දේශීය කර්මාන්ත ශාලා බිඳ වැටීම සඳහාත් මෙය බලපානු ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළා.

අපනයන සිදු කරගැනීමට නොහැකි වුවහොත් කර්මාන්ත ශාලා වැසී යා හැකි බවත් මේ හේතුවෙන් සැලකිය යුතු ලෙස රැකියා අහිමිවීමේ අවධානමක්ද පවතින බවයි  මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories