ජපානයේ තෙවන විශාලම දූපත ලෙසින් සැලකෙන කියුෂු දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (02) රාත්‍රියේ සිදු වූ මෙම භූ කම්පනයෙන් ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර ජපාන රජය මීට පෙර ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක් ඇති බවට මත පළ කර තිබුණි.
පුද්ගලයින් 3000කට මරු කැදවමින් මියන්මාරයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් පසුව පකිස්ථානය සහ කසකස්ථානයද භූ කම්පන වාර්තා විය.