2026 මාර්තු 24 අඟහරුවාදා, 11:56
නවතම පුවත්

ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු අත්අඩංගුවට

පෙබරවාරි 2 වන දින අම්බලන්තොට – ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකදී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී ඇති අතර ඔවුන් තිදෙනාම බරපතල තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියහ.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණ අතරතුර, ඊයේ (02) රාත්‍රියේ බියගම පොලිස් වසම තුළ සැකකරුවෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories