2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:28
නවතම පුවත්

ගාසා තීරයේ නව සටන් විරාම යෝජනාවට හමාස් එකඟතාව

ගාසා තීරයේ නව සටන් විරාම යෝජනාවට හමාස් සංවිධාන එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාසා තීරයෙන් පිටත සිටින ජ්‍යෙෂ්ඨතම හමාස් නායක කලීල් අල්-හයියාම් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඊජිප්තු සහ කටාර් මැදිහත්කරුවන් විසින් එවන ලද සටන් විරාම යෝජනාවක් තම සංවිධානය අනුමත කර ඇති බවත් මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කර ඇත්තේ එම සැලැස්ම ඊශ්‍රායල අගමැතිවරයාට ලද බවත් එක්සත් ජනපදය සමග පූර්ණ සම්බන්ධීකරණයෙන් මැදිහත්කරුවන්ට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ බවත්ය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ ඒ අනුව දෙපාර්ශ්වයම එකඟ වන්නේ නම් රාමසාන් මාසයේ අවසාන දිනයේදී මෙම සීමිත සටන් විරාමය ආරම්භ විය හැකි බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories