2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 17:49
නවතම පුවත්

දේශබන්දු අපරාධ ජාලයකට නායකත්වය දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි !

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තම අණ යටතේ සිටින පොලිස් නිලධාරීන් යොදාගනිමින් අපරාධ ජාලයක් ක්‍රියාත්මක කළ බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන්ගේ අත්අඩංගුවට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාග කිරීමේදී, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළේ, කොළඹ අපරාධ අංශයේ (CCD) නිලධාරීන් යොදා ගනිමින් වැලිගම W15 හෝටලයට වෙඩිතැබීම පොලිස් ප්‍රධානියා විසින් සැලසුම් කර ඇති බවයි.

පොලිස් සැරයන්වරයෙකුගේ මරණයට හේතු වූ මෙම සිද්ධිය, දේශබන්දු තෙන්නකෝන් සහ හෝටල් හිමිකරු අතර ඇති වූ පෞද්ගලික ආරවුලකට සම්බන්ධ බව දිලීප පීරිස් පැවසීය.

තෙන්නකෝන් පෞද්ගලික ගැටුම් සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් ‘පැරාමිලිටරි බලකායක්’ ලෙස භාවිත කළ බව දිලීප පීරිස් තවදුරටත් හෙළිකළේය.

දේශබන්දු තෙන්නකෝන් පෙබරවාරි 27 වැනි දින සිට අත්අඩංගුවට ගැනීම මගහැර සිටින බවත්, පොලිසිය විසින් ඔහු සක්‍රීයව සොයමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.

දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මාර්තු 17 වැනි දින තීන්දුව ලබාදීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories