අනුරාධපුර රෝහලේ සිදුවීමට විරෝධය දක්වමින් අද (12) පෙරවරු 08 සිට දිවයින පුරා රෝහල්වල පැය 24ක සංඛේත වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, මහරගම අපේක්ෂා රෝහල, ළමා රෝහල්, වකුගඩු රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල වෙනසක් සිදු වන්නේ නැහැ.