2026 මාර්තු 24 අඟහරුවාදා, 19:12
නවතම පුවත්

මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් වෙනුවෙන් අධ්‍යාපනය පරිවර්තනය අවශ්‍යයි

මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් අවශ්‍ය නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

“ඉදිරි මාස 6 සඳහා බිලියන 619ක මුදලක් අධ්‍යාපනයට වෙන් කර තිබෙනවා.එය මෑත ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන්න වූ වැඩිම මුදල ලෙස හැඳින්විය හැකියි.
මේ මුදල වියදම් කිරීම සඳහා අප පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.අධ්‍යාපනය හරි විදිහට හදාගන්නේ නැතිව රට තුළ පරිවර්තනයක් කරන්නට බැහැ.සමාජ, දේශපාලන, ආර්ථික පරිවර්තනය කළ හැකි වන්නේ අධ්‍යාපනයේ පරිවර්තනයෙන් පමණයි.
අප ඒ පරිවර්තනය ගැන බැරෑරුම් ලෙස කල්පනා කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග හඳුනා ගනිමින් කටයුතු කරනවා” යනුවෙන්ද අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය කීවාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories