2025 අගෝස්තු 16 සෙනසුරාදා, 13:23
නවතම පුවත්

පළමු කැබිනට් රැස්වීමට ට්‍රම්ප්ගෙන් එලොන් මස්ක්ට ඇරයුම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම සඳහා ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් ද සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල රැස්වීම මෙය වන අතර, මෙය ධවල මන්දිරයේ අද (26) පැවැත්වීමට නියමිතව ඇත.

අමාත්‍ය ධුරයක් නොමැති වුවද එම රැස්වීම සඳහා එලොන් මස්ක් සහභාගිවීම විශේෂත්වයක් වන අතර විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ ‘ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස’ එලොන් මස්ක් පත්කර තිබීම හේතුවෙන් ඔහු මෙම රැස්වීම සඳහා එක්වනු ඇති බවය.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories