2026 මාර්තු 24 අඟහරුවාදා, 04:30
නවතම පුවත්

නල්ලතන්නියේ ගින්නට ගුවනින් වතුර

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය නල්ලතන්නිය වාලමලේ ඉහළ ප‍්‍රදේශ රක්‍ෂිතයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අංක 4 බලඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් යොදවා ඇත.

එම හෙළිකොප්ටර ගිනිනිවීම සඳහා විශේෂයෙන් භාවිත කරනු ලබන ‘බම්බි බකට්’ උපාංගය සමග යොදවා තිබේ.

අපදා කළමණාකරන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් ඊයේ පස්වරුවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් ගින්න ඇතිවු ස්ථානයට ආසන්නම ජලාශය වන මාඋස්සාකැළේ ජලාශයෙන් බමිබි බකටි අධාරයෙන් අවස්ථා 10 ක දි ජලය රුගෙන ගින්න ඇතිවූ ස්ථානයට සාර්ථකව හෙළීම සිදුකර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories