2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:43
නවතම පුවත්

මෙරට දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ ලෝකය පුරා – NCMEC

මෙරට දරුවන්ට අදාළ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ පළ කර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු රජයේ සමාගමකින් පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (18 වැනිදා) දන්වා සිටියේය.

ළමුන් සඳහා කටයුතු කරන ඇමරිකානු රජයේ NCMEC සමාගම මගින් ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය එලෙස අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙරට ළමයින්ට අදාළව අන්තර්ජාලයේ අසභ්‍ය ඡායාරූප පළකිරීම් සිදුකර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු රජයේ සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිලි 2 ක් පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කළාය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට මෙම පැමිණිලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories