2026 මාර්තු 20 සිකුරාදා, 14:00
නවතම පුවත්

නාවික හමුදා ආසියානු ශූරයින්ට උසස්වීම්

කාන්තා ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට දිනාදීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උදේශිකා ප්‍රබෝධනී, හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම යන ක්‍රීඩිකාවන් සිය නිලයෙන් උසස් කිරීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඊයේ (05) දහවල් ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ දී එතුමා හමු වීම සිදු කෙරුණු අවස්ථාවේ තීරණය කර ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම හමුවේ දී කාන්තා නායක නැවි උදේශිකා ප්‍රබෝධනී, බලකාන්තා නැවි හසිනි පෙරේරා සහ සාමාන්‍ය කාන්තා නැවි හර්ෂිතා සමරවික්‍රම යන ක්‍රීඩිකාවන් ව ඊයේ දිනයේ සිට පිළිවෙළින් ක්‍රියාත්මක වන පරිදි සුළු නිලධාරී (Woman Petty Officer), කාන්තා නායක නැවි (Woman Leading Seaman) සහ බල කාන්තා නැවි (Woman Able Seaman) යන ධුර සඳහා උසස් කරනු ලැබුවා.

නාවික හමුදා සාමාජිකාවන් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී වීම, ජයග්‍රහණ ලබාගැනීම සහ 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදාවට සහ ශ්‍රී ලංකාවට ලබාදුන් විශාල ගෞරවය යන කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ සේවය මෙලෙස අගයනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, නාවික හමුදා ක්‍රිකට් සංචිතයේ ලේකම් කපිතාන් සුරංග පරණවිතාන ඇතුළු පිරිසක් සහභාගී වුණා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories