2025 අගෝස්තු 15 සිකුරාදා, 21:38
නවතම පුවත්

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරයේ

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද (12) රාත්‍රියේත් වීථි සංචාරය කිරීමට නියමිතයි. ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධාන කළ පෙරහැර රාත්‍රී 7.00 ට වීථි සංචාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙවර පෙරහැර පැවැත්වෙන්නේ, 46 වැනි වරට වන අතර මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

මේ අතර, ගංගාරාම නවම් මහා පෙරහැර හේතුවෙන් අදත් ගංගාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව කොළඹ රාමනායක මාවත, හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත, පාර්ක් වීදිය හන්දිය, යුනියන් පෙදෙසෙහි කොල්වින් ආර් ද සිල්වා මාවත, හයිඩ් පාර්ක් කෝනර් හන්දිය පෙරහැර පැවැත්වෙන කාලසීමාවේ තාවකාලිකව වසා තැබෙනු ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories