2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:50
නවතම පුවත්

හැරීගේ දුවයි පුතයි ලංකාවේ බිස්නස් වාර්තා පොත අලුත් කරති

අභාවප්‍රාප්ත සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ පුත් හසිත ජයවර්ධන සහ බාල දියණිය ස්ටෂානි ජයවර්ධන පොදු ලැයිස්තුගත සමාගමක ලාබාලතම සභාපති සහ සභාපතිනිය බවට පත්වෙමින් මෙරට වාර්තා අතරට එක්වන බව විශ්ලේෂකයෝ පවසති.

මේවනවිට 35 වැනි වියේ පසුවන හසිත ජයවර්ධන Melstacorp PLC හි මෙන්ම ඩිස්ටිලරීස් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

40 හැවිරිදි ස්ටෂානි ජයවර්ධන Aitken Spence PLC හි සභාපතිනිය ලෙස පත්කර ඇත.

ඇය එම සමාගමේ සභාපතිධූරයට පත් පළමු කාන්තාව වන අතර 2013 දී ලාබාලතම අධ්‍යක්ෂවරිය ලෙස සමාගමට එක්ව තිබේ.

හසිත ජයවර්ධන එක්සත් රාජධානියේ කෙන්ට් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ඇත.

ස්ටෂානි ජයවර්ධන එක්සත් රාජධානියේ ශාන්ත ජේම්ස් සහ ලුසී ක්ලේටන් විද්‍යාලයේ සහ කීල් විශ්වවිද්‍යාලයේ හා සිංගප්පූරුවේ කළමනාකරණ සම්මාන ආයතනයේ උපාධිධාරිනියකි.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories