2026 මාර්තු 24 අඟහරුවාදා, 17:35
නවතම පුවත්

හිරුණිකාට වරෙන්තු

පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (10) පෙරවරුවේ වරෙන්තු නිකුත් කළ අතර පසුව එය ආපසු කැඳවීමට නියම කළාය.

අධිකරණ කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ වන බැවින් නියමිත වෙලාවට අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවට අවවාද කරමින් මහේස්ත්‍රාත්වරිය විසින් මෙලෙස නියෝග කෙරිණි.

සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥවරු මාර්ගයෙන් අද පෙරවරුවේ මෝසමක් ගොනුකරමින් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව එසේ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.

පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීථි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය ඇතුලු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පනවා ඇති නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,කාන්තාවන් 13 දෙනෙකු සහ පුද්ගලයකු අධිකරණය පෙනී සිටීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලිසිය සඳහන් කර සිටියේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා සඳහා යවා ඇති බවද අධිකරණයට දැනුම් දුන්නේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories