2025 ජූනි 21 සෙනසුරාදා, 20:51
නවතම පුවත්

‍යතුරුපැදිකරු ඝාතනය කළ රියදුරු අල්ලයි

බලංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විදුලි කණුවක ගැටීමට සලස්වා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වු රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරු අදාළ ලොරි රථයද සමඟ බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණ භාරවූ බවයි.

පසුගියදා බලංගොඩ බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියක් අනතුරට ලක්කර පළා යාමට උත්සාහ දැරූ ලොරි රථයක් නවතා ගැනීමට අදාළ යතුරුපැදිකරු තැත් කර තිබුණි.

යතුරුපැදිකරු ලොරිරථයේ එල්ලී එය නවතා ගැනීමට උත්සාහ දැරුවද ලොරි රථය නොනවත්නා ධාවනය කර ඇති අතර පසුව බලංගොඩ කහටපිටිය ප්‍රදේශයේදී ලොරි රථයේ රියදුරු විසින් රථය විදුලි කණුවක ගැටීමට සලස්වා පළා ගොස් තිබුණි.

එහිදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවේය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories