2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:07
නවතම පුවත්

ජනපතිට හදවත දෙන්න පුළුවන් හැබැයි හාරත ලකුණ දෙන්න බෑ

ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමේ ලකුණක් ලෙස හදවත ලකුණ යම් අපේක්ෂකයකුට ලබා ගත හැකිමුත් හාරත ලකුණු ලබාගත නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.
දැනටමත් ඇස කන අත වැනි ලකුණු එලෙස ලබා දී ඇති හෙයින් කුටීර හතර සහ රුධිර නාලිකා සහිත ජීව විද්‍යාත්මක හෘදය වස්තුවේ ලකුණ ලබාදීමේ ගැටලුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ නමුත් ස්වාධීන අපේක්ෂකයකුට නිශ්චිත ලකුණක් ලබාගත නොහැකි බවද එම ලකුණම තව කෙනෙකු ඉල්ලා සිටියොත් කුසපත් ඇදීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.
වත්මන් ජනාධිපතිවරයා ස්වාධීනව තරඟ කිරීම සඳහා හදවත ලකුණ ඉල්ලා ඇති බව වාර්තා වන හෙයින් එම ලකුණු ලබාදිය හැකිදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ ප්‍රකාශ කර තිබුණා 

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories