2025 අගෝස්තු 15 සිකුරාදා, 23:54
නවතම පුවත්

පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් ලැබෙන්නෙ නෑ – ආණ්ඩුවෙන් තීරණයක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුව, රජයේ රෝහල් ගණනාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා අවසර දීමේ තීරණය ඉවත් කර ඇත.

ඒ අනුව පසුගිය රජය ගත් කැබිනට් තීරණය අවලංගු කළ බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේය.

පසුගිය රජය සමයේ තීරණය කර තිබුණේ හලාවත මූලික රෝහල, සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා ලබා දීමටයි.

මේ අවස්ථාවේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට රජය තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර , කොළඹ විරෝධතාවක නිරත වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ඊයේ රාත්‍රි පැවැත්විණ.

වයඹ, සබරගමුව සහ මොරටුව විශාවවිද්‍යාල වල වෛද්‍ය පීඨයන්හි මහාචාර්ය ඒකක ගැටළු විසදීම,, රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය රැකගැනීම හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ සූදානම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් උද්ඝෝෂණය ඊයේ පස්වරුවේ ආරම්භ වු‍ණේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ය. පසුව පිරිස ලෝටස් වටරවුම හරහා ජනාධිපති කාර්යාලය දෙසට යාමට උත්සහ කළ අතර පොලිසියෙන් ඊට බාදා එල්ල විය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories