2025 අගෝස්තු 15 සිකුරාදා, 12:06
නවතම පුවත්

පිලිපීනයට රිච්ටර් මාපක 6.8 භූකම්පනයක්

අද අලුයම දකුණු පිලිපීනයේ වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

මින්දනාඕ දූපතට නැගෙනහිරින් පිහිටි බාර්සිලෝනා ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කිලෝමීටර් 17ක් (සැතපුම් 10.5ක්) ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

භූ කම්පනය සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

ඇගුසන් ඩෙල් සූර්, ඩවාඕ ඩි ඔරෝ, ඩාවෝ සිටි, ඩවාඕ ඔක්සිඩෙන්ටල් ඇතුළු මින්දනාඕ කලාපයේ බොහෝ පළාත්වලට සහ මධ්‍යම පිලිපීනයේ සමහර ප්‍රදේශවලට ද කම්පනය දැනී තිබෙනවා.

ප්‍රාදේශීය භූ කම්පන ඒජන්සිය භූ කම්පනයෙන් කිසිදු හානියක් අපේක්ෂා නොකළ නමුත් පසු කම්පන ගැන අනතුරු අඟවා තිබෙනවා.

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories