2026 මාර්තු 18 බදාදා, 13:13
නවතම පුවත්

පිහි ප්‍රහාරයකට ලක්වූ සයිෆ් ට සැත්කමක්

නිවසට පැමිණි කොල්ලකරුවෙකුගේ පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ ඉන්දීය සුපිරි නළු සයිෆ් අලී ඛාන් මේ වනවිට අවදානම් මට්ටමෙන් මිදී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

අද (16) අලුයම 2.30ට පමණ සයිෆ් අලී ථාන් හා ඇගේ බිරිඳ වන නිළි කරීනා කපූර්ගේ මුම්බායි හි පිහිටි නිවස කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි මුම්බායි පොලීසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබුණේ.

එහිදී නිවසට ඇතුළු වූ කොල්ලකරු සහ සයිෆ් අලී ඛාන් අතර පොරබැඳීමක් ද සිදුව තිබෙනවා.

පසුව සයිෆ් ට තියුණු ආයුධයකින් පහරදුන් සැකකරු එම ස්ථානයෙන් පළා ගොස් තිබේ.

තුවාල ලැබු සයිෆ් අලී ඛාන් ප්‍රතිකාර සඳහා මුම්බායි හී රෝහලකට ඇතුළත් කර ඇති අතර පිහි ඇණුම් තුවාල 06ක් පමණ ඔහුගේ සිරුරේ නිරීක්ෂණය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් එක් ප්‍රහාරයක් ඔහුගේ කොඳු ඇට පෙළ ආසන්නයට එල්ල වී ඇති බව ද සඳහන්.

ඒ අනුව පැය 2ත් – 05ත් අතර කාලයක ශල්‍යකර්මයකට ද සයිෆ් යොමු කර ඇති අතර මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතර හැරෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ අවස්ථාවේ සයිෆ් අලී ඛාන්ගේ බිරිඳ වන බොලිවුඩ් නිළි කරීනා කපූර් හා දරුවන් දෙදෙනා ද නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවසේ ආරක්ෂාවට සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද මුම්බායි පොලීසිය පියවර ගෙන තිබෙනවා

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories