2026 මාර්තු 24 අඟහරුවාදා, 21:05
නවතම පුවත්

අධිකරණයේ රාජකාරි කළ සේවකයා අයිස් සමග අත්අඩංගුවට

අලුත්කඩේ අංක 03 දරණ අධිකරණයේ රාජකාරියේ නිරත “ආරච්චි” නැමැති පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32ක කහවත්ත, පනාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු, මෙම අයිස් මත්ද්‍රව්‍ය කහවත්ත ප්‍රදේශයේදී අලෙවිකරන බවට අනාවරණය වූ අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, ඔහු තාවකාලිකව නැවතී සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේදී නිවසකදීය.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories