2025 අගෝස්තු 15 සිකුරාදා, 15:28
නවතම පුවත්

සීගිරිය රාත්‍රී කාලයට විවෘත නොකරයි?

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේදී විවෘතව තබන බවට ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා දෙස් විදෙස් සංචාරකයන් සඳහා සීගිරිය රාත්‍රී කාලයට විවෘතව තැබීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව පැවැසූ අතර එම වාර්තා සංචාරකයන් නොමග යවන සුලු හා සම්පූර්ණයෙන් ම අසත්‍ය පදනම්ව සමාජගත කළ තොරතුරක් බව පැවසීය.

තවදුරටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ පසළොස්වක පෝය ද හා ඊට පෙර හා පසු දෙදින බැගින් දින පහක් සීගිරිය රාත්‍රී කාලයේදී නැරැඹීමට ලබා දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories