2026 මාර්තු 27 සිකුරාදා, 14:43
නවතම පුවත්

මස්ක් TikTok මිලදි ගනි?

TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන වාර්තා අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් විදෙස් මාධ්‍ය- වාර්තා කර තිබුණේ, චීනයේ බයිට්ඩාන්ස් සමාගම විසින් TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරනමින් සිටින බවය.

හුදෙක් මෙම පුවත ප්‍රබන්ධයක් බව TikTok සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් චීනයේ බයිට්ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය රටපුරා තහනම් කළ හැකි කෙටුම්පතක් සම්මත කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගත්තේ මෙම වසර ආරම්භයේ දී ය.

ඒ අනුව ටික්ටොක් මෘදුකාංගය රටපුරා තහනම් කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟ වුණි.

එවන් පසුබිමක අමෙරිකානු කොංග්‍රසයේ එම නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ෆෙඩරල් අධිකරණයේ පෙත්සමක් ගොනුකළත් එය මීට සති කිහිපයකට පෙර ප්‍රතික්ෂේප වුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories