2026 මාර්තු 25 බදාදා, 20:18
නවතම පුවත්

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට බ්‍රේල් ක්‍රෙඩිට් කාඩ් එකක් පළමුවරට හඳුන්වා දෙයි

බ්‍රේල් අක්ෂර සහිත මෙරට ප්‍රථම මාස්ටර් කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීමට LOLC ෆිනෑන්ස් සමත්ව තිබේ.

දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම නව කාඩ්පත, භාවිතයේ පහසුව සඳහා ස්පර්ශක බ්‍රේල් අංග සහ සුවිශේෂී කැපුම් හැඩයකින් සමන්විත වේ.

මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව මිණුම් ලකුණක් සනිටුහන් කරයි.

‘ජනතාවගේ ස්පන්දනය හඳුනා ගැනීම’ යන දැක්මට අනුකූලව, LOLC ෆිනෑන්ස් මේ සඳහා පියවර තබා තිබේ.

බ්‍රේල් අංග සහිත ක්‍රෙඩිට් කාඩ් මාලාව Pulse, Gold, Platinum සහ World කාඩ්පත් මෙන්ම කාන්තාවන් කේන්ද්‍ර කරගත් SWAIREE කාඩ්පත ඇතුළු විවිධ අංශවලට අයත්ය.

බ්‍රේල් ක්‍රෙඩිට් කාඩ් මාලාවේ පළමුවැන්න වන SAVI කාඩ්පත, දෘශ්‍යාබාධිත රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා සකස් කර ඇත.

මෙම කාඩ්පත් අද්විතීය ප්‍රතිලාභ සහ ත්‍යාග ලබාදීමෙන් ඔබ්බට ගොස්, එදිනෙදා මූල්‍ය ගනුදෙනු බලගැන්වීමේ අත්දැකීමක් බවට පත්කර තිබේ.

දෛනික මිලදී ගැනීම්වල සිට සුවිශේෂී වරප්‍රසාද දක්වා සියලුම පරිශීලකයන්ට බාධාවකින් තොරව මූල්‍ය ගනුදෙනු කිරීම මෙම කාඩ්පත් මගින් සහතික කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories