2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:21
නවතම පුවත්

ක්‍රීඩා ඇමති මැක්ස්වෙල්ව ගෙදර යවයි

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් ලෙස කටයුතු කළ මැක්ස්වෙල් ද සිල්වාට වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ කටයුතු කිරීම ක්‍රීඩා ඇමැතිවරයා විසින් අත්හිටුවා තිබේ.

ඔහුට එරෙහි චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ විනය කමිටුවක් විසින් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ද ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබිණි.

මෙම මැක්ස්වෙල් ද සිල්වාට ක්‍රීඩා ඇමැතිවරයාගේ මෙම නියෝගය ලැබෙන්නේ එම පසුබිම තුළය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories