2025 අගෝස්තු 16 සෙනසුරාදා, 14:39
නවතම පුවත්

උතුරු මැද සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවෙයි

උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විම අත්හිටුවිමට පියවර ගත්බව අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන පවසයි.

උතුරු මැද පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන් විසි දෙදහසක් අද මෙම විභාගයට පෙනි සිටිමට නියමිතව සිටි අතර මේ සදහා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (රැ.1,50,000.00) පිරිවැයක් දරා ප්‍රශ්න පත්‍ර විසිදෙදහසක් මුද්‍රණය කර තිබුණි.

එහෙත් මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදිම උපකාරක පංති පවත්වන ගුරුවරුන් විසින් තමන්ගේ උපකාරක පංති සදහා සහභාගිවන සිසුන්ලවා මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඇති බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ලද තොරතුරු මත විභාගය අත්හිටුවිමට මෙසේ පියවර ගෙන තිබුණි.

නවතම පුවත්

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories