2026 මාර්තු 24 අඟහරුවාදා, 21:49
නවතම පුවත්

අස්වැසුම නැති පාසල් දරුවන්ට රු.6000ක් දෙන තීරණේ විදුහල්පතිවරු අතේ

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපි‍යල් 6,000 ක දීමනාව ලබාදීමේදී එවැනි දරුවන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බවත්, තම පාසලේ සිටින මෙම සහනය ලැබිය යුතු දරුවන් සම්බන්ධයෙන් සොයාබලා ලේඛන සකස් කරන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම ලේඛනය සකස් කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සුදුසුකම් ඇති අනෙකුත් දරුවන්ට ද රුපියල් 6,000 දීමනාව හිමිවන බව අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී හිමිවන්නේ වවුචර් පතක් ද, නැතහොත් ගිණුමකට මුදල් බැරවන්නේ ද යන්න මුදල් අමාත්‍යංශය ඉදිරියේදී දැනුම් දෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories