2026 මාර්තු 25 බදාදා, 07:58
නවතම පුවත්

හෙම්මාතගම හොර වතුර බෝතල් ෆැක්ට්‍රියක් වටලයි

මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ පානීය ජල බෝතල් තොගයක් තිබූ කර්මාන්ත ශාලාවක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටළා තිබේ.

ලද පැමිණිල්ලකට අනුව අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මෙම වැටළීම සිදුකර ඇත.

මෙම කර්මාන්ත ශාලාව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් ලියාපදිංචි සහතිකය කල්ඉකුත් වී ඇති බවත් එය ව්‍යාජ තොරතුරු ලබාදී ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වැටළීමේදී බෙදාහැරීමට සූදානම් කර තිබූ මිලිලීටර් 500 බෝතල් 1904ක්, ලීටර් 1 බෝතල් 484ක්, ලීටර් 1.5 බෝතල් 576ක් සහ ලීටර් 19 පානීය ජල බෝතල් 34ක් නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

පාරිභෝගික අධිකාරි පනතට අනුව, ව්‍යාපාරයක් සතුව නොමැති ප්‍රමිතියක් හෝ අනුමත කිරීමක් ව්‍යාජ ලෙස ඉල්ලා සිටීම වරදකි. මෙම රෙගුලාසි කඩ කරන ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නිලධාරීහු පවසති.

පාරිභෝගිකයන් නොමඟ යැවීමට අරමුණු කරගත් නිෂ්පාදන නිෂ්පාදනය කරන එවැනි ආයතන පිළිබඳව පාරිභෝගික අධිකාරය විසින් නිතිපතා වැටළීම් සහ විමර්ශන සිදුකරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories