2026 මාර්තු 25 බදාදා, 21:41
නවතම පුවත්

මෝරා වත්තේ කාන්තාවකට කොටි ප්‍රහාරයක්

තේ වත්තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් කඳුකර කොටියකුගේ පහර දීමෙන් තුවාල ලබා ඊයේ (05) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව, මෝරා වත්තේ වතු කම්කරුවන් පිරිසක් බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි තේ වත්තේ තේ දලු නෙළමින් සිටියදි සුනඛයෙකු දඩයම් කිරිම සදහා පැමිණි කඳුකර කොටියකුගේ පහරදීමකට මෙම කාන්තාව ලක්ව ඇතැයි පැවැසේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබු කාන්තාවගේ සිරුර පුරා කොටියාගේ නිය පහරවල් තිබෙන නිසා ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යැවිමට නියමිත බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයකු ජනමාධ්‍ය වෙත පවසා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories