2025 අගෝස්තු 15 සිකුරාදා, 05:37
නවතම පුවත්
ජීවිතයම සිසු දරුවන් වෙනුවෙන් පුද කළ “තායී ගුරුතුමී”

ජීවිතයම සිසු දරුවන් වෙනුවෙන් පුද කළ “තායී ගුරුතුමී”

සිසු දරුවන් පිරිසක් සහ ගුරුවරුන් බස් රථයක ගමන් කරමින් සිටියදී එක්වරම ඒ බස් රථය ගිනි ගෙන ඇත.

එහිදී ගලවා ගැනීමේ නිලධාරීන් පැමිණෙන විටත් ඒ බස් රථය ගිනිගෙන පුපුරා ගොස් තිබුණී.

එම ඛේදජනක සිද්ධියෙන් සිසුන් 35 දෙනෙකු සහ ගුරුවරුන් 03 දෙනෙකු මියගොස් සිටියදී එරට ගලවා ගැනීමේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

එම අනතුරෙන් “කනොක්වාන් ශ්‍රී පොං” නැමැති ගුරුතුමිය එක් සිසු දැරියක් බේරා ගැනීම සඳහා ඇයව ආවරණය කිරීමට ඇයව වැළඳගෙන ඇති අතර එම සිසු දැරිය මෙන්ම ගුරුවරියගේ දේහය ඒ ආකාරයටම ගලවා ගැනීමේ අංශ විසින් සොයා ගෙන තිබේ.

කනොක්වාන් ශ්‍රී පොං ගුරුතුමිය සැප්තැම්බර් මාසයේදී තම උපධි ප්‍රදානෝත්සවයට සහභාගී වී ඇති බව ද එර්ටට මාධ්‍ය වාර්තා කොට තිබුණි.

ඇයගේ පරිත්‍යාගය සහ ඇගේම දරුවෙකු ලෙස තම සිසුන් කෙරෙහි ඇති ආදරය ලොව පුරා සිටින බොහෝ ගුරුවරුන්ට බලපෑමක් ඇති කිරීමට මේ සිදුවීම ඉවහල් වනු ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories