2026 මාර්තු 24 අඟහරුවාදා, 15:57
නවතම පුවත්

මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම්

ලබන වසරේ මුල් මාස තුන ඇතුළත පළාත් සභා ඡන්දය පැවැත්වෙනු ඇතැයි පළවන තොරතුරුත් සමඟ, සමගි ජන බලවේගය (SJB) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු තම මන්ත්‍රී ධුර අත්හැරීමට සූදානම් බවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කර තිබේ.

මෙම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ, ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී, සමගි ජන බලවේගය වෙනුවෙන් අදාළ පළාත්වල ප්‍රධාන අමාත්‍ය ධුර සඳහා තරග කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේදී තම ප්‍රදේශයේ ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බවත්, එහෙත් පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේදී ජනතාවට වඩා හොඳින් සේවය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රැසක් හිමිවන බවත් එම මන්ත්‍රීවරුන් සිව්දෙනා මෙහිදී විපක්ෂ නායකවරයාට පැහැදිලි කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories