2026 මාර්තු 27 සිකුරාදා, 20:59
නවතම පුවත්

විදේශ ප්‍රේෂණ 2025 දී 21.1%කින් ඉහළට

2024 වසරේ පළමු මාස 11 හා සසඳන විට 2025 වසරේ එම කාල සීමාවේදී විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය 21.1%කින් (විසිඑකයි දශම එකකින්) ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

2025 ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 7.19ක් (හතයි දශම එකයි නවයක්) ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇත. ඊට සාපේක්ෂව 2024 වසරේ එම කාලය තුළ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.96ක් වූ අතර, 2024 වසර සම්පූර්ණ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.57ක් මෙරටට ලැබී තිබිණි.

තවද, 2025 නොවැම්බර් මාසයේදී පමණක් විදේශගත ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 673.4ක් (හයසිය හැත්තෑ තුනයි දශම හතරක්) මෙරටට එවා ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර, 2025 වසරේ ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 296,010ක් (දෙලක්ෂ අනූහයදහස් දසදෙනකු) රැකියාවන් සඳහා විදේශගත වී ඇති අතර, ඉන් 181,605ක් (එක්ලක්ෂ අසූඑක්දහස් හයසිය පස්දෙනකු) පිරිමි ශ්‍රමිකයන් බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories