2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:53
නවතම පුවත්

ඉන්දියාවේ බස් අනතුරකින් 25කට අධික පිරිසක් මරුට

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ කර්නූල් දිස්ත්‍රික්කයෙන් අද (24) අලුයම ඛේදනීය බස් අනතුරක් වාර්තා වේ. හයිද්‍රාබාද් සිට බැංගලෝරය බලා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් චින්නතේකූරු ගම්මානය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක්වීමෙන් මගීන් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

වාර්තා වන ආකාරයට, මෙම බස් රථය මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව ගින්න හටගෙන තිබේ. ගින්න ඉතා වේගයෙන් බස් රථය පුරා පැතිර ගොස් ඇති අතර, මගීන් කිහිප දෙනෙකුට පමණක් ජනේල කඩා පිටතට පැන දිවි ගලවා ගැනීමට හැකි වී ඇත.

අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් කර්නූල් රජයේ රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය පුද්ගලයන්ගේ සිරුරු බොහෝ දුරට පිළිස්සී ඇති බැවින්, ඔවුන් හඳුනා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් සිදුවෙමින් පවතී.

පොලිසිය සහ ගිනි නිවීමේ ඒකක සිද්ධිය වූ ස්ථානයට පැමිණ ගින්න පාලනය කර ඇති අතර, අනතුරට හේතුව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories