2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:38
නවතම පුවත්

පොලිස් මෙහෙයුම්වලින් අපරාධකරුවන් 24ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (ඔක්තෝබර් 10) දිනය පුරා සිදුකළ මෙහෙයුම්වලදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම, මෙහිදී දින වරෙන්තුකරුවන් 329 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 174 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

මෙම සමස්ත මෙහෙයුමේදී පුද්ගලයන් 28,194 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, විවිධ චෝදනා යටතේ පුද්ගලයන් 696 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories