2025 අගෝස්තු 15 සිකුරාදා, 02:58
නවතම පුවත්

23 හැවිදිරි බිරිඳ ඝාතනය කළ සැමියා

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඊයේ (14) පස්වරුවේ අදාළ ප්‍රදේශයේ පිහිටා ඇති නිවසක කාන්තාවට සැමියා විසින් පහර බවට වාද්දු පොලිසියට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් පණිවුඩයක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ඝාතනයට ලක්ව ඇති බවයි නිරීක්ෂණ වී ඇත්තේ.

එමෙන්ම එම නිවස තුළ තුවාල ලබා සිටි තවත් කාන්තාවක් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

එහිදී මිය ගොස් ඇත්තේ, 23 හැවිරිදි ගොරකහවත්ත, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තුවාල ලැබූ කාන්තාව මරණකාරියගේ සහෝදරියක් බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෘත ශරීරය පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුරට විමර්ශන ක්‍රියාත්මකයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories