2026 මාර්තු 24 අඟහරුවාදා, 19:52
නවතම පුවත්

23න් පහළ ආසියානු පාපන්දු කුසලාන සටනට ශ්‍රී ලංකාව සූදානම්

ආසියානු පාපන්දු සම්මේලනයේ ආයෝජනයෙන් සැප්තැම්බර් 01 සිට 11 දක්වා කිර්ගිස්තානයේ දී පැවැත්වෙන 23න් පහළ ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට සූදානම් වී ඇත.

මෙම තරගාවලියේ අරමුණ “ඉදිරි ආසියානු කුසලානට සුදුසු ක්‍රීඩකයින් තෝරා ගැනීම” ය. ශ්‍රී ලංකාව මුලික වටයේදී ඊ කාණ්ඩය යටතේ කිර්ගිස්තානය, පලස්තීනය සහ උස්බෙකිස්තානයට එරෙහිව සටන් වැදීමට නියමිතය. තරග මාලාව ලීග් ක්‍රමය අනුව පැවැත්වේ.

මෙහි සූදානමට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩා කිරීමට 26 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. ජස්වර් උමාර් මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් තෝරාගත් මෙම සංචිතය අතර, ඉදිරියේදී ජාතික කණ්ඩායමට එක්විය හැකි තරුණ ක්‍රීඩකයින් ද ඇතුළත් වෙති.

ප්‍රධාන පුහුණුකරු ලෙස කටාර් ජාතික අහමඩ් රෂීඩ් ඒ ඒ අල්-මන්නායි කටයුතු කරන අතර, කණ්ඩායමට අවසන් පුහුණු වැඩසටහන ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇත. ඉදිරියට, කටාර් සහ සිරියාව සමග සුහද තරග දෙකකටද ශ්‍රී ලංකාව සහභාගි වනු ඇත.

23න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම

  • මොහොමඩ් රූම් මොහොමඩ් රිෆ්නාස්
  • ෆාසුල් රහමාන් ෆාරික් අහමඩ්
  • ඩේවිඩ් කරුණාරත්න
  • ෂියාම් සෂිහරන්
  • අන්සාර් මුහමඩ් ආතීෆ්
  • අබ්දූල් වහාබ් මොහොමඩ් ෂකීල්
  • අබ්දූල් කයියුම් මොහොමඩ් ඉෂාන්
  • මර්ෂුක් රිෆාස්
  • මොහොමඩ් අබ්දූල් අසීස්
  • මොහොමඩ් ෆාහිම් මොහොමඩ් ෆල්හාත්
  • මොහොමඩ් ෆාහිම් මොහොමඩ් ෆාදීල්
  • මොහොමඩ් මලීක් මොහොමඩ් හම්දී
  • මොහොමඩ් නව්සාර් මොහොමඩ් උමාර්
  • මොහොමඩ් ෆුලායිල් අහමඩ් ෂාරීෆ්
  • මුහමුදු මුහඩීන් මුහමුදු මූන්සිෆ්
  • පී. පැතුම් ගිම්හාන්
  • ශිවනාදන් ආර්නිකන්
  • සුරේෂ් භාරත් සංජය ඇන්තනී
  • එම්. රෙමියන්
  • තේනුක රණවීර
  • ජේම්ස් සැමුවෙල්
  • මාවොන්ගෝ ජෙඩා ආර්සෙන් නයිලෝපුකේ
  • සුරේෂ් රාහුල් කෙවින් ඇන්ත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories