2026 මාර්තු 24 අඟහරුවාදා, 23:22
නවතම පුවත්

2050 දී පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි.

ඒ පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදි පැවැති ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (SRI LANKA COLLEGE OF ONCOLOGISTS) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය – 2024 සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000 කට අධික සංඛ්‍යාවක්, මරණ 19,000 ක් සිදුව ඇති බවත් පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත්ය.

එසේම පිළිකා හේතුවෙන් ලොව පුරා වසරකට මිලියන 9.7 කට අධික පුද්ගල ජීවිත අහිමි වන බව ද ඔහු පැවැසීය.

එහිදී සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ පිළිකා රෝගය ගෝලීය සෞඛ්‍ය අභියෝගයන්ගෙන් එකක් ලෙස පවතින බවය.

සෞඛ්‍ය සේවාවේ නියමුවන් ලෙස ලෙස මෙම අභියෝගයට මුහුණදීමේ වගකීම ඇති බවත්, විශේෂයෙන් අප වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ද ඔහු පැවැසීය.

ගෝලීය වශයෙන්, සියලුම පිළිකා රෝග අතරින් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයකට ජානමය දෝෂ හේතු වන අතර, පිළිකාවලින් සැලකිය යුතු කොටසක් 95% දක්වා දුම්කොළ, මධ්‍යසාර සහ පෝෂණය වැනි ජීවන රටා සාධක හේතු වන බවද ඔහු අවධාරණය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories