2026 මාර්තු 20 සිකුරාදා, 13:02
නවතම පුවත්

2027 සිට නව දේපළ බද්දක්

2027 වසරේ පළමු කාර්තුවේ සිට නව දේපළ බද්දක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිවේදනය කරයි.

IMF විසින් පසුගියදා ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කළ කාර්ය මණ්ඩල වාර්තාවේ මේ බව සඳහන් වේ. මෙම නව දේපළ බද්ද පැනවීම සඳහා අවශ්‍ය මූලික පියවර දැනටමත් ආරම්භ කර ඇති බව වාර්තාවේ දැක්වේ. දත්ත රැස්කිරීමේ කටයුතුවල සුළු ප්‍රමාදයක් පැවතියද, සැප්තැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් කිරීමට IMF අපේක්ෂා කරයි.

දේපළවල වටිනාකම තක්සේරු කිරීමට සහ බදු ගණනය කිරීමට ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත අතර, 2026 වසර අවසන් වීමට පෙර ඊට අදාළ සියලු දත්ත සකස් කර අවසන් කළ යුතු බවද IMF වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories