2026 මාර්තු 21 සෙනසුරාදා, 00:55
නවතම පුවත්

2026 පාපන්දු ලෝක ශූරයින්ට ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල හිමිවෙයි

ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහකයින් සහ සහභාගී වන කණ්ඩායම් සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් වාර්තාගත ලෙස ඉහළ නැංවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා වෙන් කර ඇති මුළු ත්‍යාග මුදල පසුගිය වසරවලට සාපේක්ෂව සියයට පනහක ප්‍රමාණයකින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව එම සම්මේලනය නිල වශයෙන් නිවේදනය කළේය.

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනෙහි සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යයේදී සමස්තයක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 727ක මුදලක් කණ්ඩායම් අතර බෙදා දීමට නියමිතය. මෙය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ කණ්ඩායම් වෙනුවෙන් ප්‍රදානය කරන ඉහළම මුදල ලෙස වාර්තා අතරට එක් වේ.

මෙහිදී වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ මෙවර ලෝක ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදලයි. එම කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් පිරිනැමෙන අතර, එය වත්මන් විනිමය අනුපාතයන්ට අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1500කට අධික අතිවිශාල මුදලකි. මෙම ඉහළ දැමීමත් සමඟ ලෝක කුසලානය සඳහා කණ්ඩායම් අතර පවතින තරගකාරීත්වය තවදුරටත් තීව්‍ර වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පවසති.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2026 වසරේ ජුනි මස 11 වනදා ආරම්භ වීමට නියමිත අතර එය ජූලි මස 19 වනදා දක්වා රටවල් තුනක නගර කිහිපයකදී පැවැත්වෙනු ඇත. පාපන්දු ලෝලීන් දස දහස් ගණනකගේ අවධානය දිනාගත් මෙම තරගාවලිය සඳහා දැනටමත් කණ්ඩායම් සිය සූදානම ආරම්භ කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories