2026 මාර්තු 24 අඟහරුවාදා, 19:56
නවතම පුවත්

2025 වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 13ක්

මේ වසරේ ජනවාරි 1 වන දින සිට වෙඩි තැබීමේ සිද්ධීන් 13ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

අද (11) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා පැවසුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධීන්ගෙන් 07ක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කරන ලද ඒවා බවයි.

ඉතිරි සිද්ධීන් 06 යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් ඇති වූ පෞද්ගලික ආරවුල් හේතුවෙන් සිදු වූ බව ඔහු තවදුරටත් පැවසීය.

අදාළ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කරන ලද වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් ඇති අතර දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තවද, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ටී-56 ගිනි අවි 03ක් සහ පිස්තෝල ගිනි අවි 05ක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම ඝාතන සඳහා භාවිතා කළ යතුරුපැදි හතරක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories